ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දිවයින පුරා නිවාස ගැටළුවන්ට මුහුණදී ඇති ජන කොට්ඨාශයට උපකාර කිරිමේ ඒකායන අරමුණ පෙරදැරි කරගෙන ඒ සඳහා විශේෂ අවධානය යොමු කර ඇත.
අපගේ ආයතනය විසින් පසුගිය දශක 03 තුල විවිධාකාරයේ නිවාස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් යටතේ දිවයින පුරා ජීවත්වන නිවාස ප්‍රශ්නයට මුහුණ දී සිටි විශාල සංඛ්‍යාවකට ස්ථිර නිවාස ලබාදීමට හැකිව ඇත...... තවදුරටත් කියවන්න