01. |
|
|
|
||
|
||
|
ආදී වූ කරුණු සඳහා යෝජනාවලි සැළසුම් හා ව්‍යාපෘති පිළියෙල කිරීම හා සම්පාදනය කිරීම.
02. ජන අයිතියට පත්කර තිබෙන හෝ අධිකාරිය සතු සියළු ඉඩම්, මහල් නිවාස සහ අනෙකුත් සියළු වාසස්ථාන කළමනාකරණය කිරීම.
03. |
|
|
|
|
|
|
|
|
|
|
ආදී වු කරුණූ සඳහා නියමයන් හා කොන්දේසි වලට අදාලව ණය පහසුකම් සැළසීම.
04. අධිකාරියෙහි කිසියම් වූ අරමුණක් ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍යාග, ආධාර, පරිත්‍යාග හෝ සහනාධාර මුදලින් හෝ වෙනත් ආකාරයකින් පිලිගැනීම හා යොදාගැනීම.
05. අධිකාරිය සතු හෝ අත්කරගනු ලැබූ කිසියම් වූ නිෂ්චල දේපළක් සංවර්ධනය කිරීම.
06. කිසියම් චංචල හෝ නිෂ්චල දේපළක් අත්කර ගැනීම, බදු හෝ කුළී පදනම මත ලබා ගැනීම හෝ ලබා දීම, උකස් කිරීම, ඇප කිරීම, විකිණීම හෝ බැහැර කිරීම.
07. කිසියම් වූ ආයතනික අරමුණක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යවරයා විසින් අනුමත කරන පරිදි නියමයන් හා කොන්දේසි වලට යටත්ව ණය ලබා ගැනීම.
08. අධිකාරිය විසින් ලබා දෙන කිසියම් මහල් නිවාසයක්, නිවසක් හෝ වෙනත් වාසස්ථානයක් සඳහා කුළී මුදල් අය කිරීම.
09. අධිකාරිය විසින් සපයනු ලබන යම් සේවාවක් හෝ පහසුකමක් ඉටු කිරීම
10. අධිකාරියෙහි අරමුණු ළඟාකර ගැනීමට අවශ්‍ය යැයි සැලකෙන යම්කිසි කාර්යයක් ඉටු කිරීම.
11. බලතල භාවිතා කිරීම, රාජකාරී හා ක්‍රියාකාරකම් ඉටු කිරීම සඳහා අමතර හෝ වැදගත් සියලු ක්‍රියා සිදු කිරීම.