අපගේ දැක්ම
ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම මූලික පහසුකම් සහිත සුරක්ෂිත නිවසක් හිමිකර දීම.
අපගේ මෙහෙවර
ශ්‍රී ලංකාවේ ජනතාවගේ විශේෂයෙන්ම නිවසක් සතු කරගැනීමට මාර්ගයක් නොමැති අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා ජාතික වශයෙන් උනන්දු කරවීම, ඉඩ පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරනය කිරීම, එමගින් ඔවුන්ගේ සමාජ පැවැත්ම යහපත් කරලීම හා ආර්ථික සමෘද්ධිය ලඟාකරදීම සඳහා කටයුතු කිරීම.