visionMissionNewImage

 අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම මූලික පහසුකම් සහිත සුරක්ෂිත නිවසක් හිමිකර දීම.

අපගේ මෙහෙවර

ශ්‍රී ලංකාවේ ජනතාවගේ විශේෂයෙන්ම නිවසක් සතු කරගැනීමට මාර්ගයක් නොමැති අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා ජාතික වශයෙන් උනන්දු කරවීම, ඉඩ පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරනය කිරීම, එමගින් ඔවුන්ගේ සමාජ පැවැත්ම යහපත් කරලීම හා ආර්ථික සමෘද්ධිය ලඟාකරදීම සඳහා කටයුතු කිරීම.

ප්‍රකාශන හිමිකම © 2016 ජාතික නිවාස සංවර්ධන අධිකාරිය , ශ්‍රී ලංකාව - සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මානය ජා.නි.සං.අධිකාරියේ වෙබ් අඩවි සංවර්ධන හා නඩත්තු ඒකකය - අවසන් වරට යාවත්කාලීන කිරීම : 24 February 2020.