
අනුරාධපුර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලාව අනුරාධපුර නගරයේ පෞරානික ස්ථාන බොහෝමයකට ආසන්නයේ පිහිටා ඇත. ඊට ආසන්නයෙන්ම අටමස්ථාන, කෞතුකාගාරය සහ පුරාවිද්‍යාත්මක කෞතුකාගාරය යනාදිය පිහිටා ඇති අතර, සංචාරක බංගලාව ඉදිරිපසින් බසවක්කුලම වැවෙහි දර්ශනය ඔබට රසවිඳිය හැක.
මෙය අනුරාධපුර නගරයේ සිට දළ වශයෙන් කි.මී. 4 ක දුරින් පිහිටා ඇත.
සංචාරක බංගලා පරිශ්‍රයේ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
පිහිටීම
:
අනුරාධපුරය
කාමර ගාස්තු
:
වායු සමීකරණය කල - රු. 2,000.00
සාමාන්‍ය - රු. 1,100.00
කාමර සංඛ්‍යාව
:
...

මැණික් ගඟ ඉදිරිපිට පිහිටා ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කතරගම සංචාරක බංගලාව කතරගම දේවාලයේ සිට කි.මී. 01 ක් පමණ දුරින් පිහිටා ඇත. සෙල්ලකතරගම, වැඩසිටි කන්ද, ටෙලි සිනමා ගම්මානය යනාදිය සංචාරක බංගලාව ආසන්න දුරකින් පියිටා ඇත. යාල, තිස්සමහාරාමය, සිතුල්පව්ව, ලුණුගම්වෙහෙර ජලාශයද සංචාරක බංගලාවේ සිට පහසුවෙන් ළඟාවිය හැකි දුරින් පිහිටා ඇත.
සංචාරක බංගලාව කතරගම නගරයේ සිට කි.මී. 1 1/2 ක පමණ දුරින් පිහිටා තිබේ.
සංචාරක බංගලා පරිශ්‍රයේ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
පිහිටීම
:
කතරගම
කාමර ගාස්තු
:
වායු සමීකරණය කළ - රු. 2,000.00
සාමාන්‍ය - රු...

නවරඑළිය මිලිටරි පාරෙහි පිහිටා ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නුවරඑළිය සංචාරක බංගලාවේ සිට නුවරඑළිය නගරයේ සහ පිදුරුතලාගල කන්දේ මනස්කාන්ත අසිරිය දැක බලා ගතහැක.
සංචාරක බංගලාව නුවරඑළිය නගරයේ සිට කි.මී. 01 කට ආසන්න දුරින් පිහිටා ඇත.
සංචාරක බංගලා පරිශ්‍රයේ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
පිහිටීම
:
නුවරඑළිය
කාමර ගාස්තු
:
සාමාන්‍ය - රු. 2,200.00
කාමර සංඛ්‍යාව
:
සාමාන්‍ය - 03
නවාතැන් ගත හැකි සංඛ්‍යාව
:
09
ඇමතුම් විස්තර
ජා.නි.සං. අධිකාරියේ සංචාරක බංගලාව,
ක්‍රේටන් විලේජ්.
දුරකථන...

ත්‍රිකුණාමලය නගරයේ පිහිටා ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලාව මුහුදු වෙරළට ආසන්නයේම පිහිටා ඇත.
උණූවතුර ලිං කි.මී. 7 ක පමණ දුරින් පිහිටා ඇත. මාබල් වෙරළ තීරය කි.මී. 15 ක් පමණ දුරින්ද, නිලාවැලි වෙරළ තීරය කි.මී. 18 ක් පමණ දුරින්ද පිහිටා ඇත.
සංචාරක බංගලා පරිශ්‍රයේ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
පිහිටීම
:
ත්‍රිකුණාමලය
කාමර ගාස්තු
:
විශාල වායු සමීකරණය කළ - රු. 3,300.00
කුඩා වායු සමීකරණය කළ - රු. 2,800.00
සාමාන්‍ය කුඩා - රු. 900.00
කාමර සංඛ්‍යාව
:
විශාල වායු සමීකරණය කළ - 01
...

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ යාපනය සංචාරක බංගලාව යාපනය නගරයේ සිට කි.මී. 04 ක් පමණ දුරින් පිහිටා ඇත.
එය යාපනය කච්චේරිය ඉදිරිපිට පිහිටා ඇත. නල්ලූර් කෝවිල, නාග විහාරය, කීරමලේ වෙරළ, නාගදීපය හා දඹකොළ පටුන යන සථාන කරා ඉක්මනින් ළඟා විය හැකි දුරින් පිහිටා ඇත.
සංචාරක බංගලා පරිශ්‍රයේ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
සංචාරක බංගලාව
පිහිටීම
:
යාපනය
කාමර ගාස්තු
:
වායු සමීකරණය කල - රු. 3,500.00
කාමර සංඛ්‍යාව
:
වායු සමීකරණය කල - 02
නවාතැන් ගත හැකි සංඛ්‍යාව
:
05
ඇමතුම් විස්තර
ජා.නි.සං. අධිකාරියේ සංචාරක බංගලාව,
...

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මඩකළපුව සංචාරක බංගලාව මඩකළපුව නගරයේ සිට කි.මී. 1 1/2 ක් පමණ දුරින් පිහිටා ඇත.
කල්අඩි හමුදා කඳවුරට සමීපයේ පිහිටා ඇත. වෙරළ තීරයට ඉතා ආසන්නයේ මෙය පිහිටා ඇති අතර, ප්‍රදීපාගාරය සංචාරක බංගලාවට ආසන්නයේ පිහිටා ඇත.
සංචාරක බංගලා පරිශ්‍රයේ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
පිහිටීම
:
මඩකළපුව
කාමර ගාස්තු
:
වායු සමීකරණය කල - රු. 2,000.00
කාමර සංඛ්‍යාව
:
වායු සමීකරණය කල - 02
නවාතැන් ගත හැකි සංඛ්‍යාව
:
08
ඇමතුම් විස්තර
ජා.නි.සං. අධිකාරියේ සංචාරක බංගලාව,
කල්අඩි,
මඩකළපුව.
දුරකථන : 065-2224473
වෙන්කි...

මහනුවර නගරයට ආසන්නයේ හන්තාන කන්දේ පිහිටා ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලාව මහනුවර ශ්‍රී දළදා මාලිගාව පෙනෙන දුරින් පිහිටා ඇත.
ශ්‍රී දළදා මාලිගාව කි.මී. 1 ක පමණ දුරින් පිහිටා ඇත.
සංචාරක බංගලා පරිශ්‍රයේ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
පිහිටීම
:
හන්තාන
කාමර ගාස්තු
:
වායු සමීකරණය කළ - රු. 3,000.00
සාමාන්‍ය - රු. 2,000.00
කාමර සංඛ්‍යාව
:
වායු සමීකරණය කළ - 03
සාමාන්‍ය - 01
නවාතැන් ගත හැකි සංඛ්‍යාව
:
10
ඇමතුම් විස්තර
ජා.නි.සං. අධිකාරියේ සංචාරක බංග...

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බුළුතොට සංචාරක බංගලාව රක්වාන නගරයේ සිට දෙනියාය පාරේ කි.මී. 8 ක් පමණ දුරින් පිහිටා ඇත.
සංචාරක බංගලා පරිශ්‍රයේ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
පිහිටීම
:
බුළුතොට
කාමර ගාස්තු
:
වායු සමීකරණය නොකල - රු. 1,000.00
කාමර සංඛ්‍යාව
:
වායු සමීකරණය නොකල - 03
නවාතැන් ගත හැකි සංඛ්‍යාව
:
10
ඇමතුම් විස්තර
ජා.නි.සං. අධිකාරියේ සංචාරක බංගලාව,
කඩමුදුන, බුළුතොට
රත්නපුර.
දුරකථන : 045-3452059
වෙන්කිරීම් සඳහා : 045-2228996
ස්ථානීය සිතියම