ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ‘’මිහිඳු නිවහන’’ නිවාස වැඩසටහන යටතේ ‘’සසුනට දරුවන් පිදූ මව්වරුන් පියවරුන් හට උපහාර’’ ලෙස ඉදිවන පළමු අදියරේ 2000ක් වූ නිවාස අතරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභී දෙමව්පියන් 124 දෙනකු සඳහා ගරු නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් මස 21 දින නිවාස දීමනා චෙක්පත් ප්රදානය කළ වගයි.