සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය අනුව ...තවත් නිවාස ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති යටතේ" සෑම පවුලකටම සුවපහසු නිවසක්" ලබාදීමේ ඉලක්කය සම්පූර්ණ කර ගනිමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් කොළොන්නාව ප්‍රදේශයේ මීතොටුමුල්ල ..සිංහපුර ..කොහිල වත්ත ...ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් තවත් නිවාස ව්‍යාපෘති 12ක් ක්‍රියාත්මක කර තිබෙනවා ..
එලෙස ඉදි කෙරුණු නිවාස විවෘත කිරීමත් ..අලුතින් ඉදිකරන නිවාස සඳහා මුල්ගල් තැබීම සහ මුදල් චෙක්පත් පිරිනැමීමත් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර් දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද ස්ථාන කිහිපයකදී ම සිදුකෙරුණා .
මෙහිදී අදහස් දැක්වූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර් දුමින්ද සිල්වා මහතා ....
ජනාධිපතිතුමා හා අගමැතිතුමා ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපි සැම විටම ක්‍රියා කරනවා ..ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම අරමුණ බවත් මෙහිදී දුමින්ද සිල්වා මහතා කියා සිටියා ...
නිවාස ලාභීන් මෙහිදී අදහස් දක්වමින් රජයට සිය ප්‍රසාදය පළ කළා ...